
බීම බෝතල්වලින් ඉවත් කෙරෙන ටොනික්පියන් තුළ ආරක්ෂිතව බහා මහා පරිමාණයෙන් හෙරොයින් ජාවාරමේ නිරත කාන්තාවක් ඇතුළු සිවුදෙනකු හෙරොයින් ග්‍රෑම් විසිතුනයි මිලිග්‍රෑම් එකසිය විසිතුනක් සමඟ ඊයේ (23දා) අත්අඩංගුවට ගත් බව හෝමාගම මූලස්ථාන පොලීසිය පවසයි.

About Lanka News Click 24x7
No comments:
Post a Comment