ඉරිතැලීමක් නිසා හෙම්මාතගම තෙමහල් ගොඩනැගිල්ලකට පුද්ගලයන් ඇතුළුවීම පොලීසිය තහනම් කරයි - Lanka News Click 24x7

ඉරිතැලීමක් නිසා හෙම්මාතගම තෙමහල් ගොඩනැගිල්ලකට පුද්ගලයන් ඇතුළුවීම පොලීසිය තහනම් කරයි

Share This
කඩ කාමර අටකින් යුත් තෙමහල් ගොඩනැගිල්ලක ඉරිතැලීම් කිහිපයක් හේතුවෙන් ගොඩනැගිල්ල සම්බන්ධයෙන් පරික්ෂණයක් කරන තෙක් සිය වෙළඳ ආයතන විවෘත නොකරන ලෙසට එම ස්ථානයේ වෙළඳාම් සිදු කරන කඩ හිමියන්ට හෙම්මාතගම පොලීසියේ පොලිස් ස්ථානාධිපතිවරයා දැනුම් දුන්නේය.

  Read More>>

No comments:

Post a Comment

Pages