අම්පාර දමන පොලිස් බල ප්‍රදේශයේ හිගුරාන සීනි කම්හල ප්‍රදේශයේ නිවසක සිටි වයස අවුරුදු 90ක කාන්තාවක් නිදාගෙන සිටි මෙට්ටයට ගිනිගෙන පිළිස්සී මියගොස් ඇතැයි පොලිසිය කියයි. මෙම ගින්න ඊයේ (23) අලුයම දැක ඇත්තේ යාබද නිවසේ අය විසිනි. නිවෙසේ සිටි පිරිසට කතා කර පරික්ෂා කරන විටත්
Read More>>
No comments:
Post a Comment