කොටිකාවත්ත ආදාහනාගාර කුටියෙන් ගිනිදැල් මතුවී 7දෙනෙකු පිළිස්සුම් තුවාල ලබලා - Lanka News Click 24x7
demo-image

කොටිකාවත්ත ආදාහනාගාර කුටියෙන් ගිනිදැල් මතුවී 7දෙනෙකු පිළිස්සුම් තුවාල ලබලා

Share This
කොටිකාවත්ත සුසාන භූමියේ ආදාහනාගාර කුටියේ (24දා) සිදු වූ යම් සිදුවීමකින් ආදාහනාගාර කුටියේ ගිනිදැල් පිටතට විහිදීමෙන් පුද්ගලයන් 7දෙනෙකු තුවාල ලබා ඇතැයි වැල්ලම්පිටිය පොලීසිය පවසයි.

  Read More>>
Comment Using!!

No comments:

Post a Comment

Pages