පොලිස් විශේෂ කාර්ය බළකායේ බව හඟවමින් කිරිඳිවැල ඉහළගම ප්‍රදේශයේ නිවසකට පැමිණ එහි තිබූ ලක්ෂ 58ක් පමණ වටිනා මෝටර් රථයක් කොල්ලකෑමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු කොළඹ, දුටුගැමුණු මාවතේදීත් අනෙක් පුද්ගලයා හොරණ ප්‍රදේශයේදිත් අත්අඩංගුවට ගත් බව කිරිඳිවැල පොලීසිය පවසයි.
Read More>>
No comments:
Post a Comment