ශ්‍රී ලංකා ජනතාවගෙන් 26.5%ක් අධිරුධිර පීඩනයෙන් පෙළෙනවාලු - Lanka News Click 24x7

ශ්‍රී ලංකා ජනතාවගෙන් 26.5%ක් අධිරුධිර පීඩනයෙන් පෙළෙනවාලු

Share This
ශ්‍රී ලංකාවේ ජනතාවගෙන් 26.5%ක පිරිසක් අධිරුධිර පීඩනයෙන් පෙළෙන බවත්, තමන්ට අධිරුධිර පීඩනය පවතින බව දන්නා පිරිසෙන් 35%ක්ම ඒ සඳහා ලබාදෙන ඖෂධ නිසි ලෙස භාවිත නොකරන බවත්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකය සඳහන් කරයි.

  Read More>>

No comments:

Post a Comment

Pages