රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 20වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි බවට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් 6ක් ගොනු කර තිබේ. සමගි ජන බලවේගය, දෙමළ ජාතික සන්ධානය ඇතුළු පාර්ශවකරුවන් පස්දෙනෙකු විසින් මෙලෙස ශ්‍රේෂ්ඨාධිකරණයට ඊයේ දිනයේ දී විශේෂ පෙත්සම් 5ක් ගොනු කරනු ලැබීය.
Read More>>
No comments:
Post a Comment