කොව්ඩ් 19 ආව කියල අපි එයාර්පෝට් සේවකයො කැපුවෙ නෑ -ඇමති ප්‍රසන්න - Lanka News Click 24x7

කොව්ඩ් 19 ආව කියල අපි එයාර්පෝට් සේවකයො කැපුවෙ නෑ -ඇමති ප්‍රසන්න

Share This
කොව්ඩ් 19 හේතුවෙන් බිද වැටී ඇති ගුවන් සේවා ක්ෂේ ත්‍රය නැවත යථා තත්ත්වයට පත් වන තුරු එය පවත්වාගෙන යාම සදහා සේවක සහයෝගය අත්‍යවශ්‍යය බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ සංචාරක ක්ෂේ ත්‍රය මෙන්ම ගුවන් සේවා ක්ෂේ ත්‍රයද කොව්ඩ් 19 වසංගතය හේතුවෙන් බරපතළ අර් බුදයකට පත්ව ඇති බවයි.
  Read More>>

No comments:

Post a Comment

Pages