ආසාදිතයා සහ ඔහු සමඟ පැමිණි රුසියානු කණ්ඩායම ගමන් ගත් ත‍්‍රී රෝද රථයක හා වෑන් රථයක රියදුරන් ඔවුනගේ පවුලේ අය සහ නැවතී සිටි සංචාරක හෝටල් කාර්ය මණ්ඩලයද නිරෝධනයට යොමු කර ඇත. කෙසේ වෙතත් මෙම පුද්ගලයාගෙන් වෛරසය සමාජගත වීමේ හැකියාව ඉතා අවම බව ප‍්‍රදේශයේ සෞක්‍ය වෛද්‍ය නිලධාරියා කියා සටී.
එම පුද්ගලයා සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වෙත හෝ සෞඛ්‍ය බලධාරීන්ට දැනුවත් කරන්න නැතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ද සඳහන් කරයි.
-lankacnews
No comments:
Post a Comment