පාදයකට බරපතළ තුවාල ලැබු වනඅලියෙකු ප්‍රතිකාර කර වනෝද්‍යානයකට මුදාහැරේ - Lanka News Click 24x7

පාදයකට බරපතළ තුවාල ලැබු වනඅලියෙකු ප්‍රතිකාර කර වනෝද්‍යානයකට මුදාහැරේ

Share This
දඩයක්කරුවන් විසින් අටවා තිබූ මද්දකට හසුවී ඉදිරි පාදයකට බරපතළ තුවාල සිදුව තිබූ වනඅලියකුට පෙරේදා (15දා) ප්‍රතිකාර කර නැවත වනයට නිදහස් කළ බව ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානයේ වනජීවී නිලධාරීහු පවසති.

  Read More>>

No comments:

Post a Comment

Pages