'ගෝඨාභයට කීයටවත් 2/3 ක් ගන්න බැ,වැරදිලාවත් ගත්තෝත් සිවුර අරිනවා.'- දඹර අමිල - Lanka News Click 24x7

'ගෝඨාභයට කීයටවත් 2/3 ක් ගන්න බැ,වැරදිලාවත් ගත්තෝත් සිවුර අරිනවා.'- දඹර අමිල

Share This
ගෝඨාභය රාජපක්ශ ජනාධිපතිවරයා ඉදිරි මහාමැතිවරනයේදි 2/3ක පාර්ලිමෙන්තු බලයක් අපේක්ශා කලද 113ක සරල බහුතරයක් ලබා ගැනිමද මෙවන විට දුශ්කර කටයුත්තක් වි ඇති බව පුජ්‍ය.දඹර අමිල හිමි පවසයි.

එබැවින් රටෙ අවාසනාවකට හෝ ජනාධිපති ගෝඨාභයට 2/3 ක බලයක් හිමි උවහොත් තමා උපැවිදි වන බව හිමියන් පැවසිය.

අමිල හිමියන් මෙ බව පැවසුවෙ කොළඹදි පැවති සිවිල් සංවිධාන නායකයින් ගේ රැස්වීමක් අමතමිනි.

-ප්‍රියත් සේනාධිර.
උපුටාගැනිම - ලංකාලෝඛය(fb)

No comments:

Post a Comment

Pages