ශ්‍රී ලංකාවාසීන්ට පෙනෙන අර්ධ සූර්යග්‍රහණයක් අද (21) - Lanka News Click 24x7

ශ්‍රී ලංකාවාසීන්ට පෙනෙන අර්ධ සූර්යග්‍රහණයක් අද (21)

Share This
අද (21) දිනයෙහි ශ්‍රී ලංකාවටද දර්ශනය වන අර්ධ සූර්යග්‍රහණයක් පවතින බව වාර්තා කර තිබේ.
මෙම සූර්ය ග්‍රහණයේ ආරම්භක අවස්ථාව උදෑසන 10.23 ට යාපනයේ ඩෙල්ෆ්ට් දූපත ආශ්‍රිත ප්‍රදේශයට දිස්වන බව ආතර් සී ක්ලාක් ආයතනය සඳහන් කරයි.
  Read More>>

No comments:

Post a Comment

Pages