2019 සාපෙළ ප්‍රතිඵල සවස පිටවේ - Lanka News Click 24x7

2019 සාපෙළ ප්‍රතිඵල සවස පිටවේ

Share This

2019 වසරේ පැවති අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අන්තර්ජාලයට නිකුත් කරමින් පවතින අතර අද පස්වරුවේ ලබාගත හැකි බව දන්වා තිබේ.
https://ift.tt/3aG4c0f පිවිසිමෙන් පසු විභාග අංකය ඇතුළු කර එය නැරඹීමට හැකිය.

No comments:

Post a Comment

Pages