ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් පිළිබඳ තීරණය ඉදිරි සති කිහිපයේදී ලබාදෙන බවට සිංගප්පූරු රජය දැනුම්දී ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පැවසිය.ඒ මහතා මේ බව පවසා සිටියේ, කැබ්නට් තීරණ දැනුම්දීම් මාධ්‍ය හමුවට එක්වෙමිනි.
Read More>>
No comments:
Post a Comment