ලබන වසරේ අප්‍රේල් මාසයේ පැවැත්වෙන මහමැතිවරනයේදි රාජපක්ශ රෙජිමය පරාජයට පත්කොට නව ආන්ඩුවක් පිහිටවීමට ආසන 113 ජනවරමක් ලබාදෙන ලෙස එජාප පාක්ශිකයින් ගෙන් ඉල්ලා සිටින බව එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.හෙතෙම මෙ බව අද(14) පැවති ගාල්ල ආසනයේ එජාප ආසන බලමන්ඩලය අමතමිනි.
-වරුන මහීශ
"තව තව එක අවස්ථාවක් දෙන්න රාජපක්ශ රෙජිමය වළලලා දාන්න."- එජාප නායක පා .ම රනිල්.
Share This
Tags
# Hot Political
Share This
About Lanka News Click 24x7
Hot Political
Labels:
Hot Political
Subscribe to:
Post Comments (Atom)
Author Details
Templatesyard is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of templatesyard is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
No comments:
Post a Comment