පරාජිත ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණ පරාජයෙන් පසු මේ වන තෙක් කිසිදු මාධ්‍ය හමුවකට හෝ ප්‍රසිද්ධ කටයුත්තකට සහභාගී නොවීම සම්බන්ධයෙන් ඔහුට සහාය දෙන පාර්ශවයේ බලවත් නොසන්සුන්කමක් හටගෙන ඇත.
ඊයේ දිනයේ පැවති එක්සත් ජාතික පක්ෂයේ තරුණ පෙරමුණ හමුවේටද සජිත් ප්‍රේමදාස මහතා එක්ව සිටියේ නැත.
පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයෙන් පසු මේ දක්වා අවස්ථා ගණනාවකදීම මාධ්‍ය හමුවේ ඉදිරියේදී ඉදිරියේ පෙනී සිටි අතර පරාජය සම්බන්ධයෙන් ඔහුගේ විග්‍රහයද ඉදිරිපත් කරන ලදී.
නමුත් සජිත් ප්‍රේමදාස මහතා මේ වන තෙක් ඒ සම්බන්ධයෙන් කිසිදු අදහසක් පළ නොකළ අතර එකම අවස්ථාවකදී පමණක් වොක්ෂෝල් වීදිය ඔහුගේ කාර්යාලයේ දී ආධාර කරුවන් කිහිප දෙනෙකු පමණක් මුණ ගැසුණේය.
ජනාධිපතිවරණ වේදිකාවේදී සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ තමන්ට හොඳ ඩයිනමෝවක් සහ හොඳ මෝටරයක් ඇති බවත් හොඳට වැඩ කරන්නට පුළුවන් බවත්ය.
කෙසේ වෙතත් ජනාධිපතිවරණයෙන් පසුව ඔහු දැඩි මානසික ආතතියෙන් පසුවන බවත් වෛද්‍ය උපදෙස් ලබා ගත් බවත් වාර්තා විය.
-cnews
පැරදී මසකට ආසන්නයි සජිත්ගේ ජනතාවට මුහුණ නොදෙයි,ආතතියට වෛද්‍ය උපදෙස් ගනී.
Share This
Tags
# Hot Political
Share This
About Lanka News Click 24x7
Hot Political
Labels:
Hot Political
Subscribe to:
Post Comments (Atom)
Author Details
Templatesyard is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of templatesyard is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
No comments:
Post a Comment