සාමාන්‍ය පෙළ විභාගය හෝ සමත් නොවු අයෙක් එජාප නායකත්වයට සුදුසු නොමැති බව පා.ම රවී කරුණායක පවසයි.
අද(10) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
මාධ්‍ය හමුව අමාත්‍යවරයාගෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කර සිටියේ මහමැතිවරණයට යන්නේ රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් ද යන්නයි.
එයට පිළිතුරු දෙමින් රවී කරුණායක මහතා පවසා සිටියේ රනිල් වික්‍රමසිංහ මහතා මෙම කර්තවය ඉටු කරන බවයි.
පක්ෂ නායකත්වයද රනිල් වික්‍රමසිංහ මහතා හොබවන බවත් මන්ත්‍රීවරයා මෙහිදී පැවසීය.
උපුටාගැනිම - ලංකාලෝකය
"සාමාන්‍ය පෙළත් නැති අයෙක් එජාප නායකත්වයට සුදුසු නැ."- පා.ම රවී කරුණායක.
Share This
Tags
# Hot Political
Share This
About Lanka News Click 24x7
Hot Political
Labels:
Hot Political
Subscribe to:
Post Comments (Atom)
Author Details
Templatesyard is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of templatesyard is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
No comments:
Post a Comment