‘හිරු පුවත්, අද දෙරණ’ එජාපයට වහකදුරු වෙයි,මයික් ගලවා විසි කරයි.[Video] - Lanka News Click 24x7

‘හිරු පුවත්, අද දෙරණ’ එජාපයට වහකදුරු වෙයි,මයික් ගලවා විසි කරයි.[Video]

Share This
ඇමතිනී තලතා අතුකෝරාල විසින් දෙරණ හා හිරු රූපවාහිනී නාලිකාවලට එරෙවි දැඩි විවේචනයක් එල්ල කරන ලදී.
අම්බලන්තොටදී පැවති ජනහමුක් අතරතුරදී ඇය කියා සිටියේ එම නාලිකාවන්හි කැමරා ඉවත් කර ගන්නා ලෙසයි.
අද වන විට දෙරණ හා හිරු නාලිකා මෙරට ශ්‍රේණිගත කිරිම්වල ඉහලින්ම පවතින නාලිකා වන අතර සෙසු සියළු නාලිකා පවතින්නේ ඊට අඩි ගණනාවක් පසුපසිනි.
මෙරට පුද්ගලික ආයතන අති බහුතරයද විකාශය කරමින් ඇත්තේ මෙම නාලිකාවන් වෙයි.
-lankacnews.

No comments:

Post a Comment

Pages