පත්‍රිකාව දික්වීමේන් මෙවර පෙට්ටියට ඡන්ද 400ක් පමණයි - Lanka News Click 24x7

පත්‍රිකාව දික්වීමේන් මෙවර පෙට්ටියට ඡන්ද 400ක් පමණයි

Share This
ඡන්ද පත්‍රිකාව දිගුවිම නිසා මෙවර ඡන්ද පෙට්ටියකට ඇතුළත් කළ හැක්කේ ඡන්ද පත්‍රිකා 400 ක් පමණකැයි මැතිවරණ කොමිසම කළ අත්දා බැලීමකදී හෙළි වී ඇත. මෙයට පෙර මැතිවරණවලදී ඡන්ද පෙට්ටියකට ඡන්ද පත්‍රිකා 700 ක් පමණ ඇතුළත් කිරීමට හැකියාව තිබූ බව‍ මැතිවරණ කොමිසමේ ප්‍රධානීහු පවසති.
  Read More>>

No comments:

Post a Comment

Pages