යාළුවාගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් වෙනුවෙන් සටන් කර පන්නිපිටිය ටියුෂන් පන්තිය අසළදී මියගිය 18 වියැති රුසික - Lanka News Click 24x7

යාළුවාගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් වෙනුවෙන් සටන් කර පන්නිපිටිය ටියුෂන් පන්තිය අසළදී මියගිය 18 වියැති රුසික

Share This
https://www.gossiplankanews.com/2019/10/18-pannipitiya-student-death-rusika.html
යේ අලුයම් කාලයේදී මහරගම දෙපානම පන්නිපිටිය පුද්ගලික අධ්‍යාපන ආයතනයක් ඉදිරිපිටදී සිදුවූ පහර දීමකින් වයස අවුරුදු 18 ක රුසික රුක්ෂාන් නමැති සිසුවෙක් ජීවිතක්ෂයට පත්විය.
සිය මිතුරාගේ ප්‍රේම සබඳතාවයක් මුල් කරගෙන ඇතිවූ ආරවුලකට මිතුරා වෙනුවෙන් ඉදිරිපත්වීම නිසා මෙම අවාසනාවන්ත මරණය වාර්තා වී තිබේ.
වාර්තා වන ආකාරයට මියගිය රුසිකගේ හොඳම යාළුවාගේ පෙම්වතිය මින් කලකට ඉහත වෙනත් පෙම්වතෙකු ඇසුරු කර තිබෙන අතර
  Read More>>

No comments:

Post a Comment

Pages