උපාධිධාරීන්ට I.T පුහුණුවක්-පුහුණු කාලය තුළ මසකට 50,000ක දීමනාවක් - Lanka News Click 24x7

උපාධිධාරීන්ට I.T පුහුණුවක්-පුහුණු කාලය තුළ මසකට 50,000ක දීමනාවක්

Share This


උපාධිධාරීන් දහසකට තොරතුරු තාක්ෂණය පිළිබඳ පුහුණුවක්  ලබාදී ඔවුන් එම ක්ෂේත්‍රයේ රැකියා සඳහා යොමුකිරීමේ වැඩසටහනක් සැලසුම් කර ඇතැයි ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්‍ෂණ අමාත්‍යංශය පවසයි.
  Read More>>

No comments:

Post a Comment

Pages