කොදෙව්වන්ට එරෙහි පළමු එක්දින තරගයේ ජය ශ්‍රී ලංකාවට - Lanka News Click 24x7

කොදෙව්වන්ට එරෙහි පළමු එක්දින තරගයේ ජය ශ්‍රී ලංකාවට

Share This
sri-lanka-won-the-first-odi-against-the-west-indies

සබීනා පාර්ක් ක්‍රීඩාංගණයේ පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ලකුණු 41කින් පරාජයට පත් කරමින් තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ සමත් විය. පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 303ක දැවැන්ත අගයක් රැස් කළ අතර, ඊට පිළිතුරු ලෙස කොදෙව්වන්ට පන්දු 4ක් ඉතිරිව තිබියදී සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 262ක් පමණි.

  Read More>>

No comments:

Post a Comment

Pages