ලක්ෂ 165ක පුටු මගඩිය නිසා ෂාන් රිමාන්ඩ් - Lanka News Click 24x7

ලක්ෂ 165ක පුටු මගඩිය නිසා ෂාන් රිමාන්ඩ්

Share This
shan-remanded-due-to-165-lakh-chair-fraud

රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය උල්ලංඝනය කරමින් රුපියල් ලක්ෂ 165ක මුදලක් අවභාවිත කළ බවට එල්ල වූ චෝදනා මත අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගත් දකුණු පළාත් හිටපු මහ ඇමැති ෂාන් විජයලාල් ද සිල්වා ලබන 12 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම ඊයේ (10) නියෝග කළේය.

  Read More>>

No comments:

Post a Comment

Pages