'ගෙදර සම්මාන පිරිලා' කියූ දිනිති වල්ගමගේ හොඳම නිළියට නිර්දේශවූ පසු FB පෝස්ටුවක් - Lanka News Click 24x7

'ගෙදර සම්මාන පිරිලා' කියූ දිනිති වල්ගමගේ හොඳම නිළියට නිර්දේශවූ පසු FB පෝස්ටුවක්

Share This
dinithi-walgamages-fb-post-after-being-nominated-for-best-actress-says-the-house-is-full-of-awards

මේ මස අගදී පැවැත්වීමට නියමිත රයිගම් ටෙලීස් 2024 සම්මාන උළෙලේ පසුගිය වසරෙහි ටෙලිනාට්‍ය රංගනයන් අතුරින් හොඳම නිළිය ලෙස නිර්දේශ ලද තිදෙනා වන්නේ තරින්දි ප්‍රනාන්දු (වියළි ) ,ශලනි තාරකා (සීයූ) හා දිනිති වල්ගමගේ (සුසුම් රස්තියාදුව) ය. මේ අය අතරින් දිනිති ප්‍රථම වරට මෙවැනි සම්මානයක් සඳහා නිර්දේශවී තිබෙන අතර ඇය සිය සතුට සමාජ මාධ්‍ය සමග බෙදාගන්නට පෝස්ටුවක් පළකර තිබේ.  Read More>>

No comments:

Post a Comment

Pages