
මෙරට පාතාල හා මත්ද්‍රව්‍ය ජාවාරම් ආශ්‍රිත ප්‍රචණ්ඩත්වය මේ දිනවල ඉහළ ගොස් ඇති අතර, පසුගියදා මිද්දෙණිය ප්‍රදේශයේ සිදුවූ ත්‍රිත්ව ඝාතනය රට පුරා කැළඹීමකට හේතු විය. පසුගිය 18 වැනිදා රාත්‍රියේ මිද්දෙණිය ගල්පොත්තයාය හන්දිය අසලදී යතුරුපැදියක ගමන් කළ පියකු සහ ඔහුගේ දරුවන් දෙදෙනකු යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් වෙඩි තබා ඝාතනය කළ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් පස්දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වී තිබේ. Read More>>
No comments:
Post a Comment