
කොළඹ ප්‍රධාන පෙළේ පාසල් කිහිපයක සේවයේ නියුතු ගුරුවරුන් පිරිසකට වසර පහක දේශීය නිවාඩු ලබාදීම සම්බන්ධයෙන් අධ්‍යාපන ක්ෂේත්‍රයේ බලවත් විරෝධයක් මතුවී ඇති බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ප්‍රකාශ කර සිටී. Read More>>
About Lanka News Click 24x7
No comments:
Post a Comment