වැස්ස නිසා යාල ජාතික වනෝද්‍යානය තාවකාලිකව වැසේ - Lanka News Click 24x7

වැස්ස නිසා යාල ජාතික වනෝද්‍යානය තාවකාලිකව වැසේ

Share This
Yala National Park temporarily closed due to rain

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් යාල ජාතික වනෝද්‍යානය අද (01) දින සිට තාවකාලිකව වසා දැමීමට බලධාරීන් තීරණය කර ඇත. පවතින වැසි තත්ත්වය පහව යන තුරු වනෝද්‍යානය වසා තැබීමට තීරණය කර ඇති බව යාල වනෝද්‍යාන පාලක මනෝජ් විද්‍යාරත්න මහතා නිවේදනය කර සිටී.

  Read More>>

No comments:

Post a Comment

Pages