NPP මන්ත්‍රීවරු කිසිවෙකු වැටුප් නොගනී - මහජන සේවය වෙනුවෙන් බැංකු ගිණුමකට බැර කෙරේ - Lanka News Click 24x7

NPP මන්ත්‍රීවරු කිසිවෙකු වැටුප් නොගනී - මහජන සේවය වෙනුවෙන් බැංකු ගිණුමකට බැර කෙරේ

Share This
none-of-the-npp-mps-take-salaries-they-are-credited-to-a-bank-account-for-public-service

 මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහතා ඊයේ මාධ්‍ය ඉදිරියේ ප්‍රකාශ කළේ ජාතික ජනබල වේගයේ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වැටුප් හ‍ා දීමනා නොලබා වැඩ කිරීමට තීරණය කර ඇති බවයි. සියලුම මන්ත්‍රීවරුන්ගේ සහ අමාත්‍යවරුන්ගේ හා ජනපති අගමැතිගේ වැටුප් හා දීමනා බොරැල්ල ප්‍රදේශයේ පිහිටි මහජන බැංකුවේ විශේෂ ගිණුමකට බැර කරන බවයි. පක්ෂයේ ප්‍රතිපත්ති අනුව පුද්ගලික පරිහරණයට නොගෙන මෙම මුදල් සම්පූර්ණයෙන්ම මහජන සුභසිද්ධිය වෙනුවෙන් යොදවන බව ද ඔහු අවධාරණය කළේය.  Read More>>

No comments:

Post a Comment

Pages