ඇමරිකා එක්සත් ජනපදයේ නව පරිපාලනය විසින් සියලුම පවතින විදේශ ආධාර අත්හිටුවීමට සහ නව ආධාර නතර කිරීමට ගත් තීරණයෙන් ශ්රී ලංකාව ඇතුළු රටවල් රැසකට බලපෑම් ඇති වනු ඇත.
නව පත්වූ එක්සත් ජනපද රාජ්ය ලේකම් මාර්කෝ රූබියෝ විසින් සියලුම එක්සත් ජනපද රාජ්ය තාන්ත්රික දූත මණ්ඩල වෙත යවන ලද නිවේදනයක මෙම තීරණය දැනුම් දී ඇත. මෙම තීරණය හේතුවෙන් රාජ්ය Read More>>
No comments:
Post a Comment