ඔන්ලයින් සිල්ලර වෙළඳ දැවැන්තයා වන ඇමසන් සමාගම කැනඩාවේ කියුබෙක් හි සියලුම ගබඩා වසා දැමීමට තීරණය කර ඇති බව සමාගමේ ප්‍රකාශකයෙකු තහවුරු කළ බව කැනේඩියානු මාධ්‍ය වාර්තා කර තිබේ.
මේ අනුව ඉදිරි මාස දෙක තුළ කියුබෙක් ජාලයට අයත් මෙහෙයුම් මධ්‍යස්ථාන 14 ක් වසා දමන අතර Read More>>
No comments:
Post a Comment