බාල බෙහෙත් ගෙනාවාට එරෙහි දෝෂාභියෝගයේදී කෙහෙළිය නිවැරදියි කියා බේරාගත් කණ්ඩායම - Lanka News Click 24x7

බාල බෙහෙත් ගෙනාවාට එරෙහි දෝෂාභියෝගයේදී කෙහෙළිය නිවැරදියි කියා බේරාගත් කණ්ඩායම

Share This
keheliya-survival

 බාල බෙහෙත් ගෙන්නුවාට එරෙහි දෝෂාභියෝගයේදී කෙහෙළිය නිවැරදියි කියා බේරාගත් පසුගිය පාර්ලිමේන්තු කණ්ඩායම මේ සමග පළවේ.මෙලෙස බේරාගත් නමුත් පසුව කෙහෙළිය අධිකරණය මගින් මෙම වරදට දඩුවමට ලක්කරන ලදි.
මෙම දෝෂාභියෝගය ගෙන ආවේ අරගල විරෝධයෙන්ද පසු රටේ බංකොලොත්භාවය ප්‍රකාශ කර තිබෙන සමයේ පත්වූ සෞඛ්‍ය ඇමති කළ වංචාවට එරෙහිව වීම විශේෂිතය.
  Read More>>

No comments:

Post a Comment

Pages