මඟු­ල්ගෙ­දර ගමන අව­ම­ඟු­ල­කින් නිමා වේ - කාන්තාවක මරුට 9 කට තුවාල - Lanka News Click 24x7

මඟු­ල්ගෙ­දර ගමන අව­ම­ඟු­ල­කින් නිමා වේ - කාන්තාවක මරුට 9 කට තුවාල

Share This
dambulla-accident

විවාහ මංගල්‍යයකට සහභාගි වී නැවත නිවෙස් බලා යමින් සිටි පිරිසක් රැගත් කැබ් රියක් සහ ලොරි රථයක් පසුගිය 10 දින රාත්‍රියේ දඹුල්ල දිගම්පතහ අතරමැදි කඳවුර ආසන්නයේදී අනතුරකට ලක්ව කාන්තාවක මිය ගොස්, තවත් 9 දෙනකු තුවාල ලබා දඹුල්ල මූලිකරෝහලට ඇතුළත් කර ඇතැයි සීගිරිය පොලිසිය කියයි.  Read More>>

No comments:

Post a Comment

Pages