ජනාධිපතිවරණය ඔක්තෝබර් 5 හෝ 12 නාමයෝජනා ජූලි 17 වැනිදායින් පසුව - Lanka News Click 24x7

ජනාධිපතිවරණය ඔක්තෝබර් 5 හෝ 12 නාමයෝජනා ජූලි 17 වැනිදායින් පසුව

Share This
president-election-october-5-12

ජනාධිපතිවරණය ඔක්තෝම්බර් 5 හෝ 12 පැවැත්වීමට නියමිත බව ඉරිදා සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබේ.
මැතිවරණ පැවැත්වීම සඳහා ගත හැකි දින පිළිබඳව කොමිසම පරීක්ෂා කර සෙනසුරාදා දිනයන් වන ඔක්. 5 හෝ 12 වඩා සුදුසු බවට දින දෙක සලකා බලා ඇත.

  Read More>>

No comments:

Post a Comment

Pages