
නිරෝධායන නීති උල්ලංඝනය කරමින් කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ පැවති සාදයට සහභාගි වූයේ යැයි කියන ප්‍රසිද්ධ කලා පවුලක තරුණියක ඇතුළු හය දෙනකු අත්අඩංගුවට ගැනීමට පරික්ෂණ පවත්වමින් සිටින්නේ යැයි කොළඹ ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙකු උපුටමින් අද (4) ලංකාදීප පුවත්පත වාර්තා කර තිබේ. Read More>>
No comments:
Post a Comment