රජයේ වෙබ් අඩවි වලට ප්‍රහාර එල්ලකර ඇතැයි අසත්‍ය පැතිරූ අයෙකු ප්‍රශ්න කෙරේ - Lanka News Click 24x7

රජයේ වෙබ් අඩවි වලට ප්‍රහාර එල්ලකර ඇතැයි අසත්‍ය පැතිරූ අයෙකු ප්‍රශ්න කෙරේ

Share This
rajiv-yasiru-kuruvita

රජයේ වෙබ් අඩවි කිහිපයකට සයිබර් ප්‍රහාර එල්ලවී ඇතැයි  ජනමාධ්‍ය වෙත ලිපි ශීර්ෂ හරහා නිවේදන නිකුත් කළ ‘ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය‘ නමින් පෙනී සිටින සංගමයේ සභාපති රජීව යසිරු කුරුවිටගේ මැතිවු නමැත්තා පොලිස් පරිගණක අපරාධ ඒකකයට කැඳවා ප්‍රශ්න කළ බව ජනාධිපති මාධ්‍ය අංශය දන්වා තිබේ.

  Read More>>

No comments:

Post a Comment

Pages