කොරෝනා සුවවී ගෙදර ගිය ගාල්ලේ සිවු දරු මවකත් එක්දරු පියෙකුත් කොරෝනාවෙන් මරුට - Lanka News Click 24x7

කොරෝනා සුවවී ගෙදර ගිය ගාල්ලේ සිවු දරු මවකත් එක්දරු පියෙකුත් කොරෝනාවෙන් මරුට

Share This
covid19-deaths

කොරෝනා වයිරසය ආසාදනය වී සුවවීමෙන් පසු නිවෙලට ගොස් සිටි සිවු දරු මවකට හා එක්දරු පියකුට නැවත කොරෝනා වෛරසය ආසාදනය වී නිව්මෝනියාවෙන් මියගොස් ඇති බව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ පැවති පශ්චාත් මරණ පරික්ෂණයක දී අනාවරණය විය.   Read More>>

No comments:

Post a Comment

Pages