මං පොලිසියටත් පැමිණිලි කරා - අගමැති මහින්ද කිව්වා වගේ මට මේවා ටයිටල් නෙමෙයි - පුෂ්පිකා - Lanka News Click 24x7

මං පොලිසියටත් පැමිණිලි කරා - අගමැති මහින්ද කිව්වා වගේ මට මේවා ටයිටල් නෙමෙයි - පුෂ්පිකා

Share This
pushpika-de-silva-speaks

ආන්දෝලනයට තුඩුදුන් මිසිස් ශ්‍රී ලංකා ඔටුනු ගැලවීමේ සිද්ධියෙන් පසු කිරුළ මුලින් හිමිව තිබූ පුෂ්පිකා ද සිල්වා මාධ්‍ය අමතමින් සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වා තිබේ. ඇය මේ වනවිට සිද්ධිය ගැන කුරුඳුවත්ත පොලිසියට පැමිණිල්ලක්ද සිදු කර තිබෙන අතර මෙසේ කියා තිබේ.
   Read More>>

No comments:

Post a Comment

Pages