ඉන්දියාවේ කොරෝනා වැඩිවුයේ ද්විත්ව විකෘතිය නිසාදැයි සැකයක් - Lanka News Click 24x7

ඉන්දියාවේ කොරෝනා වැඩිවුයේ ද්විත්ව විකෘතිය නිසාදැයි සැකයක්

Share This
india-covid19

ඉන්දියාවේ දෛනික කොරෝන ආසාදිතයන් ගණන ලක්ෂය පසු කිරීමත් සමග ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට රජය විශේෂ කමිටුවක් පත්කර ඇත. එම කමිටුවට සම්බන්ධ  වෛද්‍ය විශේෂඥයන් පවසන්නේ, ඉන්දියාවෙන් හමුවුණු ද්විත්ව කොරෝනා විකෘති ප්‍රබේදය ආසාදිතයන් ඉහළ දැමීමට හේතුවක් වෙන්න ඇති බවය. එක්සත් රාජධානියෙන්, බ්‍රසීලයෙන්, දකුණු අප්‍රිකාවෙන් සහ ඇමෙරිකාවෙන් නව ‘කොවිඩ් 19' වයිරස ප්‍රබේද හමුවෙද්දී, ඒ සියලු වයිරස ප්‍රබේද පරදවමින්, ඉන්දියාවෙන් හමුවුණු ද්විත්ව කොරෝනා විකෘතියක් සොයා ගැනුණේ පසුගිය මාසයේය.   Read More>>

No comments:

Post a Comment

Pages