ශ්රී ලංකා පොදුජන පෙරමුණේ කෑගල්ල පළාත් පාලන මන්ත්රී සංසදය විසින් මේ සම්බන්ධයෙන් වන සම්මන්ත්රණයක් ද සංවිධානය කර තිබින.
ඔවුන් සඳහන් කරන්නේ පොහොට්ටුවේ නායකයන් මෙන්ම ඇමතිවරුන් මන්ත්රීවරුන් විසින් මේ වන විට තමන් නොතකා කටයුතු කරමින් සිටින බවයි.
මේ හේතුවෙන් ජනතාව හමුවේ තමන් බලවත් අසීරුතාවකට පත්ව සිටින බවද ඔවුන් සඳහන් කර සිටිති.
-lankacnews.
No comments:
Post a Comment