වොක්ස්වැගන් හැදුවෙ නැති කුලියාපිටිය කම්හල් ඉඩමේ දහස් ගණනක් ගස් කපලා - Lanka News Click 24x7

වොක්ස්වැගන් හැදුවෙ නැති කුලියාපිටිය කම්හල් ඉඩමේ දහස් ගණනක් ගස් කපලා

Share This
sm-chandrasena

'වොක්ස්වැගන්” මෝටර් රථ නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවක් පිහිටුවන බව පවසමින් පසුගිය යහපාලන රජය කුලියාපිටිය මහනුගලන්දවත්ත නමැති ඉඩමක් පවරා ගෙන එහි තිබූ කුඹුක්, මී හා  පොල් ඇතුළු වටිනා ගස් දහස් ගණනක් කපාගෙන යෑම ගැන පරීක්ෂණයක් පවත්වන බව ඉඩම්  අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (5) පැවැසීය.    Read More>>

No comments:

Post a Comment

Pages