රන්ජන්ගේ හිස්වූ පාර්ලිමේන්තු අසුනට අජිත් මාන්නප්පෙරුම - Lanka News Click 24x7

රන්ජන්ගේ හිස්වූ පාර්ලිමේන්තු අසුනට අජිත් මාන්නප්පෙරුම

Share This
ranjan-ajith

පසුගියදා සිර දඩුවම් නියමවීමෙන් පසු රන්ජන් රාමනායකට පාර්ලිමේන්තුවට සහභාගීවීමට හැකිදැයි අභියාචනාධිකරනයෙන් කළ ඉල්ලීම ඉවතලීම නිසා ඔහුට දිගින් දිගටම නිවාඩු පිට පාර්ලිමේන්තුවේ සීටීමට නීතිමය බාධා පැනනැගි අතර ඒ අනුව ඔහුගේ මන්ත්‍රී ධූරය අහිමි විය.   Read More>>

No comments:

Post a Comment

Pages