දිස්ත්‍රික් හා ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු වාර්තාකිරීම මාධ්‍යයට තහනම් කිරීම අසාධාරණයි - Lanka News Click 24x7

දිස්ත්‍රික් හා ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු වාර්තාකිරීම මාධ්‍යයට තහනම් කිරීම අසාධාරණයි

Share This
samantha-vidyaratne-speaks

ආණ්ඩුව තමන්ගේ පැවැත්මට නිලධාරීන් ලවා නීතියට පටහැනි කටයුතු කරගැනීමේ උත්සාහයක නිරතව ඇතැයි
ජ.වි.පෙ. මධ්‍යම කමිටු සාමාජික හිටපු මන්ත්‍රි සමන්ත විද්‍යාරත්න කියයි.

එමෙන්ම ආණ්ඩුව තමන්ගේ පිරිහීම වළක්වා ගන්නා ඉදිරියේදී තව තවත් බරපතළ ක්‍රියාවල නිරත වනු ඇතැයි
ඔහු පවසයි.
   Read More>>

No comments:

Post a Comment

Pages