කුලියාපිටියේ බුදු පිළිමවලට හානි කළ බව කියන ඉන්දියානු ජාතිකයා වාරියපොළ රෝහලේදී මියයයි - Lanka News Click 24x7

කුලියාපිටියේ බුදු පිළිමවලට හානි කළ බව කියන ඉන්දියානු ජාතිකයා වාරියපොළ රෝහලේදී මියයයි

Share This
kuliyapitiya-incident

කුලියාපිටිය ප්‍රදේශයේ බුදු පිළිමවලට හානි කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ්
භාරයට පත් කොට සිටි ඉන්දියානු ජාතිකයා හදිසියේ අසනීපව වාරියපොළ රෝහලට රැගෙන ඒමේදී මියගොස්
ඇතැයි වාරියපොළ රෝහලේ ප්‍රකාශයෙක් පැවැසීය.   Read More>>

No comments:

Post a Comment

Pages