පොහොට්ටුව හැර සෙසු සියළු පක්‍ෂ ශ‍්‍රීලනිප මූලස්ථානයේ විශේෂ සාකචිජාවක්. - Lanka News Click 24x7

පොහොට්ටුව හැර සෙසු සියළු පක්‍ෂ ශ‍්‍රීලනිප මූලස්ථානයේ විශේෂ සාකචිජාවක්.

Share This
 වත්මන් ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නොවන සෙසු පක්ෂ 11ක නියෝජිතයන් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී රැස්වී තිබේ.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද ශ‍්‍රීලනිප නායකයා ලෙස ඒ සදමා එක්ව සිටියේය.

අමාත්‍යවරුන් වන විමල් වීරවංශ, උදය ගම්මන්පිලද ඒ සදහා සහභාගී වී සිටියහ.හමුවෙන් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔවුන් කියා සිටියේ තම පක්ෂ 11 ක නියෝජිතයන් වෙනදා හමුවන ආකාරයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී හමු වූ බවය.වර්තමාන දේශපාලන තත්ත්වය ගැන එහිදී සාකච්ඡා වුවද ඔවුන් කියා සිටියහ.

-lankacnews.



No comments:

Post a Comment

Pages