හොර වැලි ජාවාරමක් වටලන්න ගිය පේදුරුතුඩුව පොලිස් ඕ.අයි.සී යටකරගෙන යයි - Lanka News Click 24x7

හොර වැලි ජාවාරමක් වටලන්න ගිය පේදුරුතුඩුව පොලිස් ඕ.අයි.සී යටකරගෙන යයි

Share This

යාපනය වඩමාරච්චි වල්ලිපුරම් ප්‍රදේශයේ දී නිතී විරෝධී වැලි ජාවාරම් කිරීමේ සිද්ධියක් වැටලීමට ගිය පේදුරුතුඩුව පොලීසියේ පරිසර අංශයේ ස්ථානාධිපතිවරයා යටකර පලාගොස් සැගවී සිටි ටිපර් රථ රියැදුරකු ඊයේ (05) අත්අඩංගුවට ගත් බව යාපනය පොලිසිය පවසයි. මෙලෙස අනතුරට ලක්ව යාපනය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින්නේ පේදුරුතුඩුව පොලීසියේ පරිසර අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක අජිත් කුමාර මහතා බව ද පොලිසිය කියයි.    Read More>>

No comments:

Post a Comment

Pages