මත්තේගොඩ වෙල් යායක අබිරහස් මළ සිරුරක් - Lanka News Click 24x7

මත්තේගොඩ වෙල් යායක අබිරහස් මළ සිරුරක්

Share This
Maththegoda-dead-body

මත්තේගොඩ පුවක්ගහදෙණිය වෙල් යායේ ලඳු කැලෑවක තිබී අබිරහස් ලෙස මියගොස් සිටි පුද්ගලයකුගේ මළ
සිරුරක් ඊයේ (06දා) දා සොයාගත් බව මත්තේගොඩ පොලිසිය පවසයි. මෙම පුද්ගලයාගේ අනන්‍යතාව
මෙතෙක් තහවුරු වී නොමැති අතර ඒ පිළිබඳව අංශ කිහිපයක් ඔස්සේ විමර්ශන ආරම්භ කර ඇති බව පොලිසිය
කියයි.    Read More>>

No comments:

Post a Comment

Pages