දේවානිත් මැති ඇමතිනුත් අතර වචන හුවමාරුවකට තුඩුදුන් ගැටළුව ලිහන්න ජාසිංහ මැදිහත් වෙයි - Lanka News Click 24x7

දේවානිත් මැති ඇමතිනුත් අතර වචන හුවමාරුවකට තුඩුදුන් ගැටළුව ලිහන්න ජාසිංහ මැදිහත් වෙයි

Share This

මීගමුව කලපුවෙන් බැහැර කර ඇති රොන්මඩ සහිත පස් තොගයේ වැලි ඉවත් කර ගැනීමට පරිසර අමාත්‍යාංශයේ අවධානය යොමු වී තිබේ. එම රොන්මඩ සහිත පස් තොගයෙන් වැලි සෝදා ඉවත් කර ගත හැකි දැයි වහාම සොයා බලා එසේ වැලි ඉවත් කර ගැනීමේ හැකියාවක් ඇත්නම් ඊට වහාම මැදිහත් වන්නැයි පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශයට උපදෙස් දී ඇත.    Read More>>

No comments:

Post a Comment

Pages