ඇමරිකාව කැරොලින්ගෙන් නිදහස කරුණු අසයි -දෙසැම්බරයට පෙර පුෂ්පිකාට අලුත් විවාහයක් - Lanka News Click 24x7

ඇමරිකාව කැරොලින්ගෙන් නිදහස කරුණු අසයි -දෙසැම්බරයට පෙර පුෂ්පිකාට අලුත් විවාහයක්

Share This
caroline-jury-pushpika-de-silva-mrs-world

මිසිස් ශ්‍රී ලංකා අවසන් තරගයේ කිරුළු මාරු හුටපටය දැන් ජාත්‍යන්තරය වෙතද ගොස් තිබෙන අතර ජාත්‍යන්තර තරගය  සංවිධානය කරන ඇමරිකාවේ කැලිෆෝනියා නුවර පිහිටි Mrs World Inc. සමාගම ඊයේ දිනයේදීම සිද්ධියට ප්‍රතිචාර දක්වමින් නිවේදනයක් යොමු කර තිබේ.    Read More>>

No comments:

Post a Comment

Pages