බ්‍රිතාන්‍යයේ සිදුකල කැණිමකින් වසර 6000ක් පැරණි ලුණු ගබඩාවක් හමුවේ - Lanka News Click 24x7

බ්‍රිතාන්‍යයේ සිදුකල කැණිමකින් වසර 6000ක් පැරණි ලුණු ගබඩාවක් හමුවේ

Share This

අදින් වසර 6,000කට පමණ පෙරාතුව නව ශිලා යුගයේදී බ්‍රිතාන්‍ය තුළ විසූ ජනතාව ලුණු නිෂ්පාදනය කර එම ලුණු ගබඩාකර තබා ගත් බවට අලුත්ම සාක්ෂි හමුව ඇතැයි යෝර්ක්ෂයර්හි  පිරිසක් පවසති. එරට උතුරුදිග යෝක්ෂයර්හි ගොවිපොළක් ආශ්‍රිතව සිදු කළ කැනීමකදී මෙම සොයා ගැනීම සිදු කර තිබේ.  ඒ අනුව ක්‍රි.පූ. 3800 පමණ කාලයේදී මෙම ලුණු මිනිසා විසින් නිෂ්පාදනය කර ගබඩා කර තබා ගන්නට ඇතැයි විශ්වාස කෙරෙන බව පර්යේෂකයන් සදහන් කරයි.  

  Read More>>

No comments:

Post a Comment

Pages