රෝග ස්වභාවය අනුව කොරෝනා රෝගීන් වර්ග 3 ක් තිබේ - ඇමෙරිකානු විද්‍යාඥයන් - Lanka News Click 24x7

රෝග ස්වභාවය අනුව කොරෝනා රෝගීන් වර්ග 3 ක් තිබේ - ඇමෙරිකානු විද්‍යාඥයන්

Share This
covid19-usa

 'කොවිඩ් 19 වයිරස ආසාදිතයන් වර්ග  කිරීමට ඇමෙරිකන්  විද්‍යාඥයන්  සමත් වී සිටින අතර, ඔවුන් පෙන්වා දෙන්නේ,  කොරෝනා රෝගීන් මෙසේ වර්ග කිරීමෙන්, ඔවුන්ට ලබා දෙන ප්‍රතිකාර, ඔවුන් මුහුණ දෙන සෞඛ්‍යමය ගැටලු ආදිය සම්බන්ධයෙන් පුළුල් විශ්ලේෂණයක් කළ හැකි බවය. ඇමෙරිකන් විද්‍යාඥයන් කොවිඩ්  19" ආසාදිත රෝගීන් වර්ග 3 කට වෙන් කර ඇති අතර, එසේ වර්ග කර ඇත්තේ, එම රෝගීන්ට ඇතුවුණු සංකූලතා සහ ප්‍රතිකාර ලබා දීමේදී ඔවුන් සායනික පර්යේෂණවලට යොමු කිරීම ආදී කරුණු මුල්කොට ගනිමිනි.   Read More>>

No comments:

Post a Comment

Pages