'කොවිඩ් 19 වයිරස ආසාදිතයන් වර්ග කිරීමට ඇමෙරිකන් විද්‍යාඥයන් සමත් වී සිටින අතර, ඔවුන් පෙන්වා දෙන්නේ, කොරෝනා රෝගීන් මෙසේ වර්ග කිරීමෙන්, ඔවුන්ට ලබා දෙන ප්‍රතිකාර, ඔවුන් මුහුණ දෙන සෞඛ්‍යමය ගැටලු ආදිය සම්බන්ධයෙන් පුළුල් විශ්ලේෂණයක් කළ හැකි බවය. ඇමෙරිකන් විද්‍යාඥයන් කොවිඩ් 19" ආසාදිත රෝගීන් වර්ග 3 කට වෙන් කර ඇති අතර, එසේ වර්ග කර ඇත්තේ, එම රෝගීන්ට ඇතුවුණු සංකූලතා සහ ප්‍රතිකාර ලබා දීමේදී ඔවුන් සායනික පර්යේෂණවලට යොමු කිරීම ආදී කරුණු මුල්කොට ගනිමිනි. Read More>>
රෝග ස්වභාවය අනුව කොරෝනා රෝගීන් වර්ග 3 ක් තිබේ - ඇමෙරිකානු විද්‍යාඥයන්
Share This
'කොවිඩ් 19 වයිරස ආසාදිතයන් වර්ග කිරීමට ඇමෙරිකන් විද්‍යාඥයන් සමත් වී සිටින අතර, ඔවුන් පෙන්වා දෙන්නේ, කොරෝනා රෝගීන් මෙසේ වර්ග කිරීමෙන්, ඔවුන්ට ලබා දෙන ප්‍රතිකාර, ඔවුන් මුහුණ දෙන සෞඛ්‍යමය ගැටලු ආදිය සම්බන්ධයෙන් පුළුල් විශ්ලේෂණයක් කළ හැකි බවය. ඇමෙරිකන් විද්‍යාඥයන් කොවිඩ් 19" ආසාදිත රෝගීන් වර්ග 3 කට වෙන් කර ඇති අතර, එසේ වර්ග කර ඇත්තේ, එම රෝගීන්ට ඇතුවුණු සංකූලතා සහ ප්‍රතිකාර ලබා දීමේදී ඔවුන් සායනික පර්යේෂණවලට යොමු කිරීම ආදී කරුණු මුල්කොට ගනිමිනි. Read More>>
Tags
# Hot Gossip
Share This
About Lanka News Click 24x7
Hot Gossip
Labels:
Hot Gossip
Subscribe to:
Post Comments (Atom)
Author Details
Templatesyard is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of templatesyard is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
No comments:
Post a Comment